ලක්ෂ තුනහමාරේ රන්මාලයක් පැහැරගෙන ගිල දමයි, එක්ස්රේ පරීක්ෂාවේදී හසුවෙයි
අද පෙරවරුවේ හැටන් තරුණ බෞද්ධ සමිතියට පිවිසෙන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා රන්මාලයක්…
අද පෙරවරුවේ හැටන් තරුණ බෞද්ධ සමිතියට පිවිසෙන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා රන්මාලයක්…
රජය 19 වන සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ කරන බව රාජ්‍ය නොවන සංවිධාන විසින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත පැමිණිලි…
ප්‍රදීප් සිං යන නාමයෙන් ඉන්දියාවේදී පෙනී සිටිමින් ඇති බව සැලකෙන මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කා හෙවත්…
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කර තිබේ. එම ලැයිස්තුවට අනුව පහත සඳහන් අය එම පක්ෂයේ ජාතික…
නව අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා කැලණිය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට…
කුරුණෑගල බුවනෙක රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ලට හානී සිදුකිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුලු තවත් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල…
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රථිඵල වලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 17ක් හිමිවී ඇත. එම අපේක්ෂකයන්ගේ නම්…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම්…
මෙවර මහමැතිවරණයේ සමස්ත ප්‍රතිඵල වලට අනුව මන්ත්‍රීධූර 128ක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇති අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ත්…
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් ලැබී ඇති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව නම්…
2020 මහමැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයට අදාළ මනාප ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී මන්තී‍්‍ර…
මිට පෙර රනිල් වික්‍රමසිංහ තබා තිබු මනාප වාර්තාව බිඳ දැමීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකුත් වී ඇති…
ඉරෝන් රණසිංහ හෙවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙසින් හදුන්වන “එස්.එෆ්.ලොක්කා“ යන අය අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර…
තමන් විසින් ප්‍රකාශ කළ ඡන්දය සිය ජංගම දුරකථනයෙන් ඡායාරුප ගතකළ පුද්ගලයෙක් නාවලපිටිය පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු…
කෙසෙල්වත්තේ දිනුක නම් ප්‍රධාන පාතාල කල්ලි සාමාජිකයාගේ සහයකයෙකු වන “කෙසෙල්වත්තේ රයිනා” අත්අඩංගුවට ගෙන තිබේ. කැළණිය ප්‍රදේශයේදී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන…
ලෙබනනයේ, බීරූට් අගනුවර වරාය පරිශ්‍රයේදී ඊයේ (04) සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 78 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 4,000කට ආසන්න සංඛ්‍යාවක තුවාල…
පාර්ලිමේන්තුව සදහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට අදාළ ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 12,985 දී අද (05) උදෑසන 07ට ආරම්භ වුනා. මෙවර…
හම්බන්තොට දිස්ත්‍රික්කයද අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් බවට පත්කරමින්, අන්තර්ජාතික මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත “සිව්මහ වාණිජ නගර” අතරට එක්කරන බව ජනාධිපති…
දශක දෙකකට ආසන්න කාලයක සිට වසා දමා තබා නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කරනු ලැබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ පළමු කඩදාසි…
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගෙන තිඛේ. ඒ අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල පොලිසියට බාර වීමෙන් අනතුරුවයි. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට…