දශක දෙකකට ආසන්න කාලයක සිට වසා දමා තබා නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කරනු ලැබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ පළමු කඩදාසි තොගය ඊයේ (02) වෙළෙඳපොළට නිකුත් කළේය. ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. ටොන් 40ක ප්‍රමාණයකින් යුත් කඩදාසි මෙලෙස නිකුත් කර තිබේ.
2020-08-03