පුත්තලමෙන් සනත් නිශාන්ත ඉහළින්ම

2020 මහමැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයට අදාළ මනාප ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී මන්තී‍්‍ර ආසන 5ක් පුත්තලමෙන් දිනාගත් අතර ඉන් වැඩි මනාප සංඛ්‍යාවක් හිමිකර ගෙන ඇත්තේ සනත් නිශාන්ත පෙරේරායි.

අදාළ මනාප සංඛ්‍යාවන් පහතින් දැක්වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

(01) සනත් නිශාන්ත පෙරේරා 80,082
(02) ප්‍රියංකර ජයරත්න 74,425
(03) අරුන්දික ප්‍රනාන්දු 70,892
(04) චින්තක අමල් මායාදුන්න 46,058
(05) අශෝක ප්‍රියන්ත – 41,612

සමගි ජන බලවේගය

(01) හෙක්ටර් අප්පුහාමි 34,127
(02) නිරෝෂන් පෙරේරා 31,636

මුස්ලිම් ජාතික සන්ධානය

(01) අබ්දූල් අලි සබ්රි 33,509

Leave a Reply

Your email address will not be published. Required fields are marked *