කොවිඩ් ආසාධිතයින් – මාතලෙන් 31ක්, වත්තල කර්මාන්ත ශාලාවෙන් 119ක්
මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 31දෙනෙක් හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා සඳහන් කර සිටියි. මාතලෙන්…
මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 31දෙනෙක් හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා සඳහන් කර සිටියි. මාතලෙන්…
කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය සහ අලුත්ගම දර්ගා නගරයේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා නව…
පවතින කෝවිඩ් වසංගත තත්වය පහව යනතෙක් බස් රථවල ආසනයකට එක් මගියකු රැගෙන යාමට නම් එක් පුද්ගලයෙකුගේ අවම බස් ගාස්තුව රුපියල්…
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිවාසවලම ස්වයං නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10,000ක් වටිනා බඩු මල්ලක් නිරෝධායනය වන ඔවුන්ගේ නිවාස වෙතම…
කෑගල්ල සහ කුරුණෑගල රෝහල්වලට හා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට අලූතින් පී සී ආර් යන්ත‍්‍ර ලබාදීමට තීරණය කර තිබේ. එමෙන්ම පේරාදෙණිය…
ආයෝජන මණ්ඩලය (Board of Investment) යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ශාලාවල කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද…
හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ ගලිගමුව යන බල ප්‍රදේශ හුදකලා තත්වයෙන් මුදාහරින බව කෝවිඩ්-19 වැළැක්වීමේ…
සිංහරාජ ලෝක උරුමය ආශ්‍රිතව ඉදිකරන ලංකාගම-නෙළුව මාර්ගය ජාත්‍යන්තර මාර්ගෝපදේශ උල්ලංඝනය නොකරමින් සංවර්ධනය කර ඇති බව පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත…
කොරෝනා වසංගත තත්වයෙන් මුලු රටම පීඩාවට පත්ව සිටින මොහොතේ බොහෝ පාර්ශව සිය වගකීම් පැහැරහරිමින් සිටින බව සමගි ජන බලවේගය කියා…
පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලකට පැමිණ අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයෙකුට කොවිඩ් ආසාධනය වී ඇති බවට හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
ඇඳීරි නීති බලපත්‍රයක් ලෙස රාජකාරි හැඳුනුම්පත භාවිත කළ හැකි ආයතන ගණන106 සිට 112 ක් දක්වා ඉහළ දමා තිබෙන බව පොලිස්…
පවතින කොවිඩ් ව්‍යප්තිය මත තවත් වසර දෙකක පමණ කාලයක් මෙරට ජනතාවට එම වෛරසය සමග දිවි ගෙවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය…
පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිරීක්ෂණය කරමින් දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගේ තොරතුරු යාවත්කාලීන කර අදාළ තොරතුරු සිතියම්ගත කිරීමේ වැදගත්කම තම සංගමය…
මේ වනවිට බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 9 වැනිදා සිට ඉවත් කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව යුද්ධ හමුදාපති…
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එමෙන්ම බන්ධනාගාර නිලධාරියෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය…
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කර ඇති ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂණ ඔස්සේ කොවිඩ් -19 ආසාදිතයන් හදුනාගැනීම ලබන සතියේ සිට දීපව්‍යාප්තව ආරම්භ…
බොරැල්ල පොලිසියේ 41කට කොවිඩ් අසාදිත බව තහවුරු කරගෙන ඇත. ඒ අනුව මේ වන විට බොරැල්ල පොලීසියේ සමස්ත ආසාදිතයින් ගණන 56ක්…
මෙම පකිස්ථානුවන් 43 දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්දව අතඩංගුවට ගෙන තිබූ පිරිසක් වන අතර අද දින එනම් (04) දින පාකිස්තානු විශේෂ…
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැන් නිකුත්ව ඇති ප්‍රථිපල අනුව ජෝ බයිඩන් ඡන්ද විද්‍යාල 209ක් ද ඩොනල්ඞ් ට්‍රම්ප් ඡන්ද විද්‍යල 118ක් ද හිමිකරගෙන…
PCR පරීක්ෂණවල ඇතිවී තිබෙන ප්‍රමාදය වහාම නිරාකරණය කරගැනීමට පියවර නොගතහොත් රට තුළ ඇතිවී තිබෙන තත්වය තවදුරටත් අවදානම් සහගත විය හැකි…