වැල්ලම්පිටිය

රාජකාරි හැඳුනුම්පත ඇඳීරි නීති බලපත‍්‍රයක් ලෙස භාවිත කළ හැකි ආයතන 112 මෙන්න

ඇඳීරි නීති බලපත‍්‍රයක් ලෙස රාජකාරි හැඳුනුම්පත භාවිත කළ හැකි ආයතන ගණන106 සිට 112 ක් දක්වා ඉහළ දමා තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි.

ඇදිරිනීතිය බලපවත්නා ප්‍රදේශ වල අත්‍යාවශ්‍ය සේවා සැපයීමට පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ චක්‍රලේඛණයට අනුව ආයතන 106 කට අවසර ලබා දුන් බවත්, සේවයට වාර්තා කිරීමෛ්දි එම ආයතන මගින් ලබා දී ඇති රාජකාරි හැඳුනුම්පත හෝ අදාළ ලියවිල්ලක් භාවිතා කිරීමේ හැකියාව පවතින බවත් අජිත් රෝහණ මහතා පවසා සිටියි.

එමෙන්ම විවිධ ආයතන මගින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම ආයතන ප්‍රමාණය 112 දක්වා වැඩි කළ බවත් ඒ මහතා පැවසීය.

එම ආයතන 112 පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *