කොරෝනා

කර්මාන්ත ආශ්‍රිතව විශාල පොකුරු බිහිවීමේ අවදානමක්, PCR පරීක්ෂණ ප්‍රමාදය ඉක්මනින් විසදිය යුතුයි

PCR පරීක්ෂණවල ඇතිවී තිබෙන ප්‍රමාදය වහාම නිරාකරණය කරගැනීමට පියවර නොගතහොත් රට තුළ ඇතිවී තිබෙන තත්වය තවදුරටත් අවදානම් සහගත විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසා සිටින්නේ රට තුළ සිදුකරන PCR පරීක්ෂණ කටයුතු පිලිබඳ සොයා ඒවා වැඩිදියුණු කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.

වෛද්‍ය හරිත අලූත්ගේ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ කර්මාන්ත ශාලා ආශ්‍රිතව විශාල පොකුරු බිහිවීමේ අවදානමක් මෙම තතත්වය මත ඇතිවී තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *