කොවිඩ් නිසා පීඩාවටපත් පාර්ශව වෙනුවෙන් සමගි ජන බලවේගය මැදිහත්වේ

කොරෝනා වසංගත තත්වයෙන් මුලු රටම පීඩාවට පත්ව සිටින මොහොතේ බොහෝ පාර්ශව සිය වගකීම් පැහැරහරිමින් සිටින බව සමගි ජන බලවේගය කියා සිටියි. ඒ අනුව වගකිවයුතු සහ ජනතාවාදී පක්ෂයක් ලෙස පීඩාවටපත් ජනතාව වෙනුවෙන් හඩක් නැගීමට එම පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *