අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පසුබසී.. ජෝ ඉදිරියෙන්

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැන් නිකුත්ව ඇති ප්‍රථිපල අනුව ජෝ බයිඩන් ඡන්ද විද්‍යාල 209ක් ද ඩොනල්ඞ් ට්‍රම්ප් ඡන්ද විද්‍යල 118ක් ද හිමිකරගෙන ඇත.

ලෝක බලවතා වන අමෙරිකාවේ පාලකයා ලෙස දෙවන වරටත් කිරුළු දැරීමට නම් ජනාධිපති ට‍්‍රම්ප් මැතිවරණ කොට්ඨාශ 538 න් 270 ක බලය හිමිකර ගත යුතු වනවා.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වි ඇති පසුබිමක ඇමෙරිකානු වැසියන් බොහෝ දෙනෙකු දැඩි උද්යෝගයකින් ඡන්දය ප‍්‍රකාශ කර තිබූ බවයි විදෙස් වාර්තා අනාවරණය කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *