අද සහ ඊයේ දිනය තුළ විදෙස් ගත 430ක් යළි මෙරටට
විදෙස් ගතව සිටි 430ක පිරිසක් මෙරටට පැමිණ තිබේ. ඒ අනුව ඊයේ (10) රාත්‍රියේ දී EK-648 දරණ මගී ගුවන් යානයෙන් ඩුබායි…
විදෙස් ගතව සිටි 430ක පිරිසක් මෙරටට පැමිණ තිබේ. ඒ අනුව ඊයේ (10) රාත්‍රියේ දී EK-648 දරණ මගී ගුවන් යානයෙන් ඩුබායි…
පවතින කොවිඩ් ව්‍යාප්ති තත්වය මත මේ දිනවල පිරිසි එක් රැස් වන සම්මන්ත්‍රණ, විවිධ සාද, ක්‍රීඩා ඉසව් සංවිධාන කිරීමෙන් වළකින ලෙස…
කොළඹ ආශ්‍රිතව හුදෙකලා කර ඇති ප්‍රදේශවල යම් පුද්ගලයෙකු රෝගී වුවහොත්, එම රෝගීන් වෙනුවෙන් ගිලන්රථයක සේවාව ලබා ගැනීමට විශේෂ දුරකථන අංකයක්…
පිටකොටුව මැනිං වෙළඳපල ආශ්රිත නාට්ටාමිවරුන් 67 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ. කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය…
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක ඉදිරිපස ටයරයක් එම මාර්ගයේ 25 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී…
කොරොනා රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීම වෙනුවට එම මෘතදේහ වියළි කලාපයේ විශේෂිත භූමියක භූමදාන කිරීමට අවසර දීමට සෞඛ්‍ය අංශ…
සීනි තොග හා සිල්ලර මිල සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝවක මිල රුපියල්…
මෙරට පළමු කොවිඩ් ව්‍යාප්තියත් සමග ආරම්භ වූ “ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල” සඳහා පසුගිය ඔක්තෝම්බර් මස 31 වෙනිදා…
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ වනවිට ආසාදිතයින් 56 ක් වාර්තා වී තිබේ. ඒ අතර මව්වරුන් සහ දරුවන් 46 දෙනෙක්, වෛද්‍ය…
තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ…
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නැවතත් බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ. නොවැම්බර් 13 දක්වා ඔහුව මෙලෙස…
2017 වසරේ සිට පොලිස් ප‍්‍රධාන පරිගණක පද්ධතියේ තිබූ සියලූම විද්‍යුත් ලිපි අතුරුදන් වී ඇති බව රජයට හෙළි වී තිබෙන බව…
සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් රජයට සිය ප්‍රණාමය පළ කර ලිපියක් යවා තිබේ. ඒ කොවිඩ්…
මහ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට බෙදා දීමට කටයුතු කරන්නැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම…
මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කිරීමේ හැකියාව පැවතියත් ඊට ජනතා සහාය අත්‍යාවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ…
කොරෝනා රෝගය මැඩලීමට භාවිතා කිරීමට 90%ක පමණ ඵලදායීතාවයකින් යුතු එන්නතක් නිපදවීමට ෆයිසර් (Pfizer) සහ බයෝඑන්ටෙක් (BioNTech) යන සමාගම් දෙකක් සමත්ව…
මුල්ලේරියාව රෝහලට චීන සමාගමක් විසින් පී. සී. ආර්. යන්ත්‍රයක් ප්රදානය කර තිබේ. BGI Genomics සමාගම විසින් මෙම ප්රදානය සිදුකර ඇති…
කොවිඩ්-19 ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා භාවිත කරන එන්නත මෙරට ජනගහනයෙන් 20% ක් සඳහා ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී…
කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලඥයෙකු විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ…
හුදෙකලා කොට ඇති ප්‍රදේශ තුළ හෝ ඒ හරහා ගමන් කිරීමේදී විශේෂ අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය බව පොලිස් මුලස්ථානය නිවේදනයක්…