සුදු සීනි උපරිම සිල්ලර මිල රුපියල් 85 යි – නවතම ගැසට් නිවේදනය

සීනි තොග හා සිල්ලර මිල සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 85ක් වන අතර, පැකට් කරන ලද සුදු සීනි කිලෝවක මිල රුපියල් 90ක් වේ. එමෙන්ම සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 80ක් වේ.
මේ සම්බන්ධ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

