කණ්ඩායම් රැස්වෙන ක්‍රියාකාරකම් වල යෙදෙන්න එපා – අජිත් රෝහණ මහතා

පවතින කොවිඩ් ව්‍යාප්ති තත්වය මත මේ දිනවල පිරිසි එක් රැස් වන සම්මන්ත්‍රණ, විවිධ සාද, ක්‍රීඩා ඉසව් සංවිධාන කිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

ඒ අනුව දුරස්ථභාවය ආරක්‍ෂා කර ගන්නා ලෙසත්, මුහුණු ආවරණ පළදිමින් අදාළ සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *