Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා – ඇළ නගර සභා බලප්‍රදේශවලටත් කටුනායක සීදූව නගර සභා කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇළ ප්‍රාදේශිය සභා බලප්‍රදේශය සහ ගම්පහ බලප්‍රදේශයේ කොටසකට ද සැපයුම හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුමපෙරවරු 08.30 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

සපුගස්කන්ද විදුලි උප පොළෙ හි හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. පෑලියගොඩ, වත්තල…

සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට…

රිෂාඩ් බදුර්දීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින තමා ඉන් නිදහස් කිරීමට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්…

පූවරසන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබි අත්බෝම්බ පිරවු කළයක් සොයා ගැනේ

වවුනියාව ,පූවරසන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබි අත්බෝම්බ පිරවු කළයක් ඊයේ සවස සොයාගත් බව පූවරසන්කුලම පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ වගාවන් වෙනුවෙන් ඉඩමක්…

කළුතර නාගොඩ රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා බේරුවලදී අත්අඩංගුවට

කළුතර නාගොඩ රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයෙකු බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේදි ඔහු අත්අඩංගුවට ගෙන ඇත .…

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ජනපතිතුමා නිරීක්ෂණය කරයි

සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කර ඇත. බ්‍රැන්ඩික්ස් ආයතනය ලබාදුන් ගොඩනැගිල්ලක ඉදිකෙරුණු…

මඩකලපුව, කල්කුඩා පොලිස් වසමට අයත් කිරාන් මුහුදු වෙරළේ එල්.ටී.ටී.ඊ සැමරුමක් පැවැත්වූ පිරිසක් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත

මඩකලපුව, කල්කුඩා පොලිස් වසමට අයත් කිරාන් මුහුදු වෙරළේ එල්.ටී.ටී.ඊ සැමරුමක් පැවැත්වූ පිරිසක් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවන් දෙදෙනෙක්…

ශ්‍රේෂ්ඨාධිකරණ මතය ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කර ඇත

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම්දීම කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ…

විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කම්කරු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාව දී තිබේ

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා යෝග්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කම්කරු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාව ලබා දී ඇත.…

තවත් එන්නත් තොගයක් 25 වෙනිදා මෙරටට

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික්  V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිත බව වර්තා වේ. ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන…

ඊයේ දිනයේදී හැඳුනුම්පත් අංක ක්‍රමය කඩ කරමින් සංචරණයේ යෙදුනු 141ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කොවිඩ් ආසාදිතව සිට මියගොස් ඇත

දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම් කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර…

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ අභිනව විහාරාධිපති ලෙස පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ අභිනව විහාරාධිපති ලෙස පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි පත්කොට තිබේ. සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය විසින්…