Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවයි

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන…

ඊශ්‍රායල හා පලස්තීන ගැටුම් ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්

ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින්…

උතුරේ පොලිස් බල ප්‍රදේශ තුනක් හුදකලා කරයි

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලතිව් සහ මුලියාවේලි පොලිස් බලප්‍රදේශ අද රාත්‍රී 11 සිට හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…

රිජ්වේ ආ‍ර්යා ළමා රෝහල වෙත සම්බන්ධ වීමට දුරකථන අංකයක්

සායන සඳහා සහභාගීවීමට රෝහල වෙත පැමිණීම අනිවාර්ය නොවන බව රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ ඕනෑම…

වෙලේ සුදා බන්ධනාගාරයෙන් පිතටතට රැගෙන යාම වැළැක්වීමට නියෝගයක්

බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය…

කොවිඩ් ආසාදිතව සිටි ප්‍රදීප් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. ඔහු…

සාර්ථක එන්නත් කරන වැඩපිළිවෙලක් කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීමට රජය කටයුතු කරනවා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි

  ගෝලීය කොවිඩ් වසංගතය මුවාවෙන් රටේ අනාගතයට ,ආර්ථික වර්ධනයට හේතුවන කිසිදු ව්‍යාපෘතියක් කල් දැමීමට රජය සූදානම් නොමැති බව සංචාරක අමාත්‍ය…

දිවයිනට පැමිණ සිටින විදේශික සංචාරකයන්හට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට අවසර ලැබෙයි

දිවයිනට පැමිණ සිටින විදේශික සංචාරකයන් හට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට හැකි බව සංචාරක සංවර්ධන…

දේශපාලන වාද භේද දුරලා වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එක්ව කටයුතු කළ යුතු කරන්නැයි ආදිවාසී නායකයා ඉල්ලීමක් කරයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසුවේ,දේශපාලන වාද භේද දුරලා වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ…

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෙට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරේ

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ‍ඒ අනුව හෙට සහ…

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කල සංවර්ධන නිලධාරිනියකට ප්‍රහාරයක්

පිළියන්දල පොලිස් වසමේ ප්‍රදේශයකදී ඊයේ සවස සංවර්ධන නිලධාරිනියකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඇය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව දැල්තර බටහිර…

අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි…

සංචරණ නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ සාදයක් රාජගිරියේදී වටලයි, හත් දෙනෙකු අත්අඩංගුවට

සංචරණ නීති පනවා තිබියදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමග සාදයක් පැවැත්වූ පුද්ගලයින් 07 දෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබේ. ඒ…