ඊයේ දිනයේ මෙරට සමස්ත කොවිඩ් මරණ 1,000 ඉක්මවයි

කොවිඩ් මරණ 34ක් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා විසිඊයේ දිනයේ මෙරට සමස්ත කොවිඩ් මරණ 1,000 ඉක්මවයි
න් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 1015කි.
මියගිය පිරිස අතර 20 හැවිරිදි තරුණයෙක්, 38 සහ 32 හැවිරිදි වියේ වූ කාන්තාවන් දෙදෙනෙක් ද වේ.

