ඊයේ දිනයේ වාර්තා වූ මරණ 36 අතරින් 06 ක් ම නිවස තුල
කොරෝනා ආසාදිතව මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ මරණ 36 අතරින් 06 ක් ම නිවස තුල සිදු වූ මරණ බව තහවුරු…
කොරෝනා ආසාදිතව මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ මරණ 36 අතරින් 06 ක් ම නිවස තුල සිදු වූ මරණ බව තහවුරු…
බරපතළ ලෙස තුවාල සිදු වූ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වැලිගම නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට ආසන්නව මාර්ගයේ තිබියදී (17 ) රාත්‍රියේ …
දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක පමණ ආසාදිතයින් පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී…
අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි සාමාජිකයෙක් බව පැවසෙන ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” නමැත්තා ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස…
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගබඩාවකින් නිමි ඇඳුම් සොරාගත් පුද්ගලයින් 5ක් කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්…
ශ්‍රී ලංකාව චීනයෙන් සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටී. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය…
කොවිඩ්-19 ආසාදිත මරණ 36ක් වාර්තා වෙයි
කොවිඩ්-19 වැලැක්වීමේ එන්නත මහජනතාවට ලබාගැනීමට කල්තියා අවස්ථාවක් වෙන්කර ගැනීම හා එන්නත ලබාගත් පුද්ගලයන් සදහා ඩිජිටල් ප්‍රතිශක්තිකරණ සහතිකයක් නිකුත්කිරීමේ කොවිඩ්-19 පුරවැසි…
අවසන් වරට මැයි 19 වැනි දින රැඳවියන් 103 දෙනෙකු සෞදි ගුවන් සේවයේ SV 786 යානයෙන් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමත් සමඟ…
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය, මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ හා ඊට ආනුෂාංගික වෙනත් කාරණා සම්බන්ධයෙන් වන යෝජනා ජුනි…
මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඔස්ට්‍රෙිලියානු රජයේ මූල්‍ය දායකත්වය යටතේ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු අත්‍යාවශ්‍ය…
බස්නාහිර, සබරගමුව සහ මධයම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකිය. ඉදිරි දින කිහිපයේ දී…
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව රුපියල් 5,000කට අලෙවි කිරීමේ සිද්ධියක් වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි. අද…
දුම්පානය කරන්නන්ට කොවිඩ් -19 වෛරසය වැලඳීම සහ මියයෑමේ හැකියාව වැඩි බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා…
අද දිනට මේ දක්වා කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 3000 ඉක්මවා වාර්තා වී තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර මහතා පවසා සිටියේ…
කොවිඩ් – 19 වෛරසය මැඩලීම සඳහා ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදීමට…
මෙරටට තවත් කොවිඩ් මර්දන එන්නත් තොගයක් ප්රදානය කිරීමට තම රටේ බලධාරින් එකඟ වු බව කොළඹ පිහිටි චින තානාපති කාර්යාලය සඳහන්…
මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා බලධාරීන් තීරණය කර තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල්…
ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. දික්ඔය…
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික…