ඉදිරි මාසවලදී ලෝකය දැඩි ආහාර අර්බුදයකට මුහුණ දිය හැකි බව ඉන්දියාවෙන් අනතුරු ඇඟවීමක්
ඉදිරි මාස කිහිපය තුළ ලෝකය දැඩි ආහාර අර්බුදයකට මුහුණ දීමට ඉඩ ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්ය එස්. ජයශංකර් මහතා අනතුරු අඟවා තිබේ. ධාන්ය අපනයනවලට ඇතිවිය හැකි බාධා,…
ලේඛක
ඉදිරි මාස කිහිපය තුළ ලෝකය දැඩි ආහාර අර්බුදයකට මුහුණ දීමට ඉඩ ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්ය එස්. ජයශංකර් මහතා අනතුරු අඟවා තිබේ. ධාන්ය අපනයනවලට ඇතිවිය හැකි බාධා,…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2011 වසරේ යාපනයේදී අතුරුදන් වූ දේශපාලන ක්රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩු විභාගයේදී සාක්ෂි ලබාදීම සඳහා ඊයේ (29) කොළඹ…
බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේ (BIA) ස්වයංක්රීය මගී නිෂ්කාශන දොරටු තවත් 8ක් මිලදී ගෙන ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව ගුවන් තොටුපොළේ ස්ථාපනය කිරීමට සැලසුම් කර…
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 1 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය. ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිපතිවරයා ගොනු කළ මෝසමක් අද කැඳවූ අවස්ථාවේදී…
ඕස්ට්රේලියානු ජාතික ව්යාපාරිකයෙකු වන බ්රයන් ෂැඩික්ට අයත් සමාගම් කොටස් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පැවති දෙවැනි නඩුවෙන්ද නිදොස් කොට නිදහස් වීමෙන් පසු, තමන්ට එරෙහිව…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති කෘෂ් ගනුදෙනුවට අදාළ නඩුවේදී පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් 6 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ…
කොළඹ රථවාහන තදබදය අඩු කිරීම සහ පොදු ප්රවාහන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් බස් රථ 122කින් සමන්විත නව මෙට්රෝ බස් සේවාවක් නිල වශයෙන් ආරම්භ කෙරිණි. බස් රථ මෙහෙයුම්…
ශ්රී ලංකාවේ රූපවාහිනී විකාශන ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීමේ ව්යාපෘතිය සම්බන්ධයෙන් මාධ්ය ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වුණු අතර, එහි ප්රතිඵලයක් ලෙස මෙරට ප්රේක්ෂකයන්ට පළමු ඩිජිටල් රූපවාහිනී අත්දැකීම 2028…
ශ්රී ලංකා ක්රිකට් හිටපු ජාතික තණතීරු භාරකරු ගොඩ්ෆ්රි දාබරේ මහතා සැප්තැම්බර් 29 වැනිදා අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවිය. ශ්රී ලංකාවේ විවිධ ක්රිකට් ක්රීඩාංගණවල…
නවතම සමාජ ආර්ථික වාර්තාවක් සකස් කිරීමේදී දරිද්රතාව සහ ජනතාවගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් යල්පැනගිය දත්ත භාවිත කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා රජයට චෝදනා කර තිබේ. 2027…