ඒ.එච්.එම්.ඩී නවාස් මහතා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස පත් කෙරේ

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබේ. ඒ මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ධූරයේ දිවුරුම් දෙනු ලැබීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *