අංගොඩ රෝහලට ඇතුළත් කළ සිව්දෙනාට කොරෝනා වෛරසය නෑ

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙමින් අංගොඩ (IDH) රෝහලට ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාගේ රුධිර සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතයේදී පරීක්ෂාවකට ලක්කළ අතර එහිදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී තිබේ.

මෙම රෝගීන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් චීන ජාතික කාන්තාවන් වන අතර අනෙක් දෙදෙනා ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *