ඉන්දියාවේ පළමු කොරෝනා වයිරස් රෝගියා කේරළයෙන් වාර්තා වේ

ඉන්දියාවේ පළමු කොරෝනා වයිරස් රෝගියා කේරළ ප්රදේශයෙන් වාර්තා වී ඇති බවට විදෙස් පුවත් වාර්තා කරයි. වුහාන් විශ්ව විද්යාලයේ ශිෂ්යයෙකු වන මෙම රෝගියා මේ වනවිට කේරල ප්රදේශයේ රෝහලක ප්රතිකාර ලබනා බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
