පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් CIDය රනිල් වික්රමසිංහගෙන් ප්රකාශ ලබා ගනී
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ සටහන් කරගෙන තිබේ. ඒ පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන, හිටපු අග්රාමාත්ය රනිල්…
