මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා.
ඒ අද සවස් කාලයේදී වෛරසය ආසාධිතවූ රෝගියෙක් තහවුරු කර ගැනීමත් සමගයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා අසාදිත රෝගීන් 5ක් වාර්තා වී තිබේ.

© 2019-2020 LKReports.com