ධීවරයන්ට මුහුදු යාම සදහා උදේ 06 සිට හවස 06 දක්වා අවසර

දිවයින පුරා සියලුම ධීවරයන්ට මුහුදු යාමට අද උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ අවසර ලබාදී ඇතිබව ධීවර අමාත්‍යාංශය දන්වා සිටී. නාවික හමුදාව සමග සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බවයි ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *