තවත් කොවිඩ්-19 ආසාදනය වු රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. අද (13) දිනයේදී මේ දක්වා කොවිඩ්-19 රෝගීන් 07ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මේ වන විට ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදනය වු පිරිස 217ක් දක්වා ඉහළ ගොස් ඇත.
2020-04-13

© 2019-2020 LKReports.com