DNA පරීක්ෂණයක් සඳහා චමික කරුණාරත්නගෙන් රුධිර සාම්පලයක් ලබාගැනීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
පීතෘත්වය සම්බන්ධ නඩුවකට අදාළව DNA පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චමික කරුණාරත්න මහතාගෙන් රුධිර සාම්පලයක් ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය විසින්…
