Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

හැටන් පොල්පිටියේ නායයෑම – මියගිය සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට

  හැටන්, පොල්පිටිය, මොරහේනගම ප්‍රදේශයේ නිවසක් මත පස් බැම්මක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම සිරුරු සොයාගැනීමත් සමඟ…

ගාල්ල සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට රතු නිවේදනයක්: පැයට කිලෝමීටර් 70 දක්වා තද සුළං

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ රතු නිවේදනයක් ස්වභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.…

ශ්‍රී ලංකාවේ පළමු යතුරුපැදි සඳහා වෙන් වූ මංතීරුව කල්වාංචිකුඩියේ

යතුරුපැදි සම්බන්ධ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පළමු වෙන්කළ යතුරුපැදි මංතීරුව කල්වාංචිකුඩියේ ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල්…

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා ඉතියෝපියාවට යවා ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු පැහැරගැනීමේ සිද්ධියට සැකකරුවෙකු CID අත්අඩංගුවට ගනී

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඉතියෝපියාවට යවා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ඩුබායි…

ගංවතුර හා නායයෑම් අවදානමට නාවික හමුදාවේ 171 ආපදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර සහ හදිසි නායයෑම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා නාවික හමුදා සාමාජිකයන් 700 දෙනෙකුගෙන් සමන්විත ආපදා සහන කණ්ඩායම් 171ක් සීරුවෙන් තබා ඇති බව…

අධිකරණ පද්ධතියේ ගැටලු සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සජිත් ඉල්ලයි

අධිකරණ කටයුතුවල පවතින ප්‍රමාදයන් සහ අධිකරණ පද්ධතිය මුහුණ දී ඇති අනෙකුත් ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් (PSC) පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…

රිතු ආකර්ෂාට අයත් බවට පළවන බැංකු ගිණුම් වාර්තා අසත්‍ය බවට රංගන ශිල්පිනියගෙන් ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව පවතින පැහැදිලි කළ නොහැකි වත්කම් සම්බන්ධ නඩුවේ සඳහන් බැංකු ගිණුමක් තමන්ට සම්බන්ධ බවට පළවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් රංගන ශිල්පිනී රිතු ආකර්ෂා මහත්මිය…

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට මහානායක හිමිවරුන්ගෙන් විරෝධය

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට ගෙන ඇති යෝජනාව සුදුසු නොවන බව ප්‍රධාන නිකායවල මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත…

අයහපත් කාලගුණය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාලය විසින් සිසුන් වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ,…

නුවරඑළියේ අයහපත් කාලගුණයෙන් 6ක් අතුරුදන්: 2,331කට බලපෑම්

අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් හයදෙනෙකු අතුරුදන්ව ඇති අතර, දිස්ත්‍රික්කය පුරා පුද්ගලයන් 2,331 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්…