Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

අයහපත් කාලගුණය හමුවේ ජාතික විභාග සඳහා විශේෂ සාකච්ඡාවක් අද

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික විභාග සඳහා ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වීමට නියමිත බව…

යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට මහාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කළ පැමිණිල්ලකට අදාළව අධිකරණය…

EPF පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය – පෞද්ගලික අංශ සේවකයන්ගේ සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමට පියවර

විශ්‍රාම වැටුපකට හිමිකම් නොලබන පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශ සේවකයන්ගේ සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමේ අරමුණින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත (EPF Act) සංශෝධනය කිරීමට අමාත්‍ය…

අධිවේගී මාර්ගවල වාහනවලට ආසන පටි සවි කිරීමට තවත් මාස 3ක සහන කාලයක්

කර්මාන්ත පාර්ශ්වවලින් ලැබුණු ඉල්ලීම් සලකා බලමින් අධිවේගී මාර්ගවල ධාවනය වන වාහන සඳහා ආසන පටි සවි කිරීමට වාහන නිෂ්පාදකයන්ට ලබාදී තිබූ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට රජය…

පිල්ලෙයාන් අගෝස්තු 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය  නියෝග කළේය. ඒ අනුව ඔහු අගෝස්තු…

පුනර්ජනනීය බලශක්ති පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය – වියදම රු. මිලියන 398ක්

ශ්‍රී ලංකා-ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය (CGTTI) යටතේ නව පුනර්ජනනීය බලශක්ති පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 398කි. මහවැලි අධිකාරියට…

ICE සැකකරු මුදා ගැනීමට පොලිසියට ලක්ෂ 5ක අල්ලසක් දීමට ගිය අයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවකු නීති විරෝධී ලෙස මුදා ගැනීම සඳහා තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාදීමට උත්සාහ කළ මහනුවර, තැන්නේකුඹුර ප්‍රදේශයේ 29 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන…

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට මහානායක හිමිවරුන් විරෝධය පළ කළ ලිපියක් ගැන දැනුවත් නැහැ – නලින්ද

විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස ඉහළ නැංවීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් නිකාය තුනක මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කළ බව කියන ලිපියක්…

නවීන පොදු ප්‍රවාහනයට තවත් අඩු තට්ටුවේ බස් රථ 50ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ නාගරික මගී ප්‍රවාහන සේවා සඳහා තවත් අඩු තට්ටුවේ සුවපහසු බස් රථ 50ක් මිලදී ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා…

මගී ප්‍රවාහන වාහනවල ආරක්ෂාව තහවුරු කිරීමට නව පරීක්ෂණ ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවට

මගී ප්‍රවාහන වාහනවල ව්‍යුහාත්මක දුර්වලතා හේතුවෙන් සිදුවූ බරපතළ අනතුරු මාලාවකින් අනතුරුව මාර්ග ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා හඳුන්වා දුන් 2026 අංක 03 දරන මෝටර් වාහන (පරීක්ෂණ) නියෝගය අනුමැතිය සඳහා…