Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

2025 A/L ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියාපදිංචිය මේ සතියේ

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරාගත් සිසුන් ලියාපදිංචි කිරීම මේ සතියේ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) නිවේදනය කර තිබේ. මෙවර…

අයහපත් කාලගුණයෙන් මාර්ග රැසක් වසා දමයි: කොළඹ-නුවර මාර්ගයේ කඩුගන්නාව කොටසත් සම්පූර්ණයෙන් වසා දැමේ

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක් තාවකාලිකව වාහන ගමනාගමනය සඳහා වසා දමා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු…

මහවැලි ගඟ ප්‍රධාන ගංවතුර මට්ටම ඉක්මවයි: ගංගා රැසක ජල මට්ටම් ඉහළට

අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, නවතම ගංගා ජල මට්ටම් නිරීක්ෂණ දත්ත අනුව මහවැලි ගඟ පේරාදෙණිය සහ නාවලපිටිය ප්‍රදේශවලදී ප්‍රධාන ගංවතුර…

වීසා ගැටලු මත රඳවාගෙන සිටි චීන ජාතිකයන් 60 දෙනෙකුට නේවාසික වීසා ලබාදීම ගැන පුළුල් විමර්ශනයක්

වීසා සම්බන්ධ ගැටලු හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි චීන ජාතිකයන් 60 දෙනෙකුගේ ගමන් බලපත්‍ර මුදාහැරීම සම්බන්ධයෙන් රජය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව රජයට අයත්…

කොළඹ සහ කළුතර ප්‍රදේශ රැසකට අද ජල සැපයුම අත්හිටුවයි: පැය 16ක් දක්වා ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) විසින් කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට අද (අගෝස්තු 4) නියමිත ජල සැපයුම් අත්හිටුවීම් සිදුකරන බව නිවේදනය කර තිබේ. ඒ අනුව…

ගංවතුරට මැදිවූ නාවලපිටිය SLTB බස් රථයේ මගීන් තරුණයන්ගේ මෙහෙයුමකින් බේරාගනී

අධික වර්ෂාව සහ දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නාවලපිටිය බලාන්තොට ප්‍රදේශයේදී ඉහළ යමින් පැවති ගංවතුරට මැදිවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් බස් රථයක සිටි මගීන් ආරක්ෂිතව මුදාගෙන…

ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩක අඛිලේෂ් රෙඩ්ඩිට වසර 8ක තරග තහනමක්

ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ක්‍රීඩක බොදුගුම් අඛිලේෂ් රෙඩ්ඩිට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම වසර අටකට තහනම් කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ විරෝධී විනිශ්චය මණ්ඩලය විසින් ICC…

ක්‍රීඩා

‘සැන්ඩෝ’ගේ පියා ඝාතනය කිරීමට වෙඩි තැබීමට පැමිණි බව කියන සැකකරු අත්අඩංගුවට

විදේශගතව සැඟව සිටින ‘සැන්ඩෝ’ නමැති පාතාල සාමාජිකයාගේ පියා නිසල අරණ සුසාන භූමියේදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන තුවක්කුකරු  අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් දකුණු අපරාධ…

ගෝඨාභයගේ පෙත්සම පිළිබඳ නියෝගය සැප්තැම්බර් 22: පාස්කු ප්‍රහාර විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලයි

2019 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වූ…

ජාතික සමඟියට නව ජනතා සම්මුතියක් අවශ්‍යයි: ජනපති දෙමළ හා මුස්ලිම් පක්ෂ නියෝජිතයන් හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක නියෝජිතයන් හමුවී ඇති අතර, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, පළාත් සභා මැතිවරණය සහ උතුර, නැගෙනහිර හා…