Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

ඩෙංගු මර්දනයට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට මැලතියන් ලීටර් 500ක්

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙළට සහාය වීමක් ලෙස ඉන්දියාව විසින් ටෙක්නිකල් මැලතියන් ලීටර් 500ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම පරිත්‍යාගය ඉන්දීය…

Facebook, Instagram සහ WhatsApp හරහා සිදුකරන කප්පම් වංචා යළි ඉහළට – SLCERT අනතුරු අඟවයි

Facebook Messenger, Instagram සහ WhatsApp හරහා සිදුකරන කප්පම් වංචා යළිත් ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) අනතුරු අඟවා තිබේ. පසුගිය සති කිහිපය තුළ…

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය කරමින් නව බස් මාර්ග 7ක් හඳුන්වා දෙයි

වඩාත් කාර්යක්ෂම, පහසු සහ විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව බස් මාර්ග හතක් හඳුන්වාදීමට Lanka Metro Transit ව්‍යාපෘතිය කටයුතු කර…

බන්ධනාගාර තදබදය අඩු කිරීමට නිවාසගත රැඳවුම හඳුන්වාදීමේ නීති කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය

සුදුසු නඩු සඳහා සිරදඬුවම් වෙනුවට නිවාසගත රැඳවුම ලබාදීමට හැකි වන පරිදි නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමේ පියවරක්…

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බව සජිත් පාර්ලිමේන්තුවේදී කියයි

අධිකරණයේ සේවයේ නිරත ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයසට බලපාන ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී…

නුවරඑළියට මිලිමීටර් 258.6ක වාර්තාගත වර්ෂාපතනයක්

ඊයේ (04) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. ඒ අනුව, නෝටන් (නුවරඑළිය) – මිලිමීටර් 258.6 කැනියන් – මිලිමීටර්…

අධිකරණයේ ලක්ෂ 11කට අධික නඩු ගොඩගැසීම කඩිනම් කිරීමට විශේෂ තේරීම් කාරක සභාවක්: SJB යෝජනාවක් භාර දෙයි

ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යමින් පවතින නඩු ගොනු ප්‍රමාණය කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජන…

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්ත මූල්‍යකරණය මැඩලීමට නව නීති තුනක් බලාත්මක වෙයි

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රධාන මූල්‍ය ප්‍රතිසංස්කරණ පනත් තුනකට සහතිකය ලබාදීමත් සමඟ ඒවා නිල වශයෙන් නීති බවට පත්විය. ඒ අනුව, 2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ…

වයස 60 සම්පූර්ණ කළ යහපත් සේවා වාර්තා ඇති පොලිස් නිලධාරීන්ට තවත් වසරක සේවා දිගුවක්?

වයස අවුරුදු 60 සම්පූර්ණ කර ඇති සහ යහපත් සේවා වාර්තාවක් සහිත පොලිස් නිලධාරීන්ට තවත් වසරක සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් රජය සලකා බලමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද…

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට මහනාහිමිවරුන් විරෝධය පළ කළ ලිපියක් තමන්ට ලැබී නැහැ – අධිකරණ ඇමැති

විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මහනාහිමිවරුන් විරෝධය පළ කළ බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට කිසිදු ලිපියක් ලැබී…