Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

රජයේ උපරිම මිල ඉක්මවා සහල් අලෙවි කළ සැපයුම්කරුවෙකුට රු. මිලියනයක දඩයක්

රජය නියම කළ උපරිම සිල්ලර මිල (MRP) ඉක්මවා සහල් සැපයීම සම්බන්ධයෙන් වරදකරු වූ සහල් සැපයුම්කරුවෙකුට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය…

විගණකාධිපතිගේ වැටුපට COPF අනුමැතිය – ස්වාධීන වැටුප් කොමිසමක් පිහිටුවන්නැයි නිර්දේශ

විගණකාධිපතිවරයාගේ යෝජිත වැටුප සඳහා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) අනුමැතිය ලබාදී ඇති අතර, ප්‍රධාන රාජ්‍ය තනතුරු සඳහා වැටුප් තීරණය කිරීම වෙනුවෙන් ස්ථිර හා ස්වාධීන වැටුප් හා…

බන්ධනාගාර 33ක ආරක්ෂාව සහ රැඳවියන්ගේ සුබසාධනයට නව ඒකාබද්ධ යාන්ත්‍රණයක්

දිවයිනේ සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව, රැඳවියන්ගේ සුබසාධනය සහ හදිසි අවස්ථාවල ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී…

වසර 6ක් තුළ විශේෂඥ වෛද්‍යවරු 3,791ක් රට හැර ගිහින්

2020 සිට 2025 දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 3,791 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් විදේශගත වී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා බ්‍රහස්පතින්දා (06) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔවුන්ගෙන් බහුතරයක්…

පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවෙන් තුවාල ලැබූ රැඳවියන් 28ක් වැලිකඩ රෝහලට

පල්ලන්සේන බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනෙකු ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබේ. නොසන්සුන්තාව සිකුරාදා (07) බන්ධනාගාරය තුළ ඇති…

ගුරු හිඟය පියවීමට වසර අවසන් වීමට පෙර බඳවා ගැනීම්

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පවතින ගුරු හිඟය විසඳීම සඳහා මෙම වසර අවසන් වීමට පෙර ගුරු බඳවා ගැනීම් ප්‍රමුඛතාවක් ලෙස සිදුකරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන…

ව්‍යාජ පණිවුඩවලට හසු නොවන්න – ජනතාවට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

රථවාහන වැරදි සහ වේග සීමා උල්ලංඝනය කිරීම් සම්බන්ධ නිල පොලිස් දැනුම්දීම් ලෙස පෙනී සිටින ව්‍යාජ පණිවුඩ හරහා සිදුකරන ෆිෂිං ප්‍රහාර සහ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ශ්‍රී…

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක කර්මාන්තයට නව සැලසුමක්

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් නිල ජාතික ක්‍රීඩා හා උත්සව දින දර්ශනයක් හඳුන්වාදීමට සහ ගමනාන්ත කළමනාකරණ කාර්යාලයක් (DMO) පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. සංචාරක නියෝජ්‍ය…

හෙල ඇපරල් අර්බුදය මධ්‍යයේ කර්මාන්තයට බිය නොවන්නැයි නියෝජ්‍ය ඇමතිගෙන් පණිවුඩයක්

හෙල ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සම්බන්ධයෙන් මතුව ඇති නවතම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය තවදුරටත් ශක්තිමත්ව පවතින බවත්, අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග…

ඉදිරි පැය 36 තුළ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ. සිකුරාදා පස්වරු 4.00ට නිකුත් කළ නවතම කාලගුණ…