මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබා දීමට ගිය දෙදෙනෙකු අත්අඩංගුවට
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට මත්ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ලබාදීම සඳහා ඒවා බන්ධනාගාරය තුළට විසි කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(08) දහවල් බේස්ලයින් පාරේ…
