ශ්‍රී ලංකා – ඉන්දීය ටෙස්ට් තරගාවලිය නොමිලේ නැරඹීමට ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ටෙස්ට් තරග දෙකම නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදී තිබේ. තරග දෙකෙන් පළමු…
