Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

දීගන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සහ විදේශීය ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

දීගන ප්‍රදේශයේ 25 හැවිරිදි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ටෙල්දෙණිය පොලිසියට ලැබුණු තොරතුරක් මත අඟහරුවාදා සවස දීගන ප්‍රදේශයේ සිදුකළ…

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඉහළ පෙළේ ආයෝජන සංවාදයක් කොළඹදී පැවැත්වී ඇති අතර, එහිදී ආර්ථික ප්‍රතිසංස්කරණ, වෙළෙඳපොළ ප්‍රවේශය සහ දෙපාර්ශ්වය අතර අනාගත ආර්ථික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කර…

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කර තිබේ. නිකුත්…

බෙල්ලන්විල පෙරහැර හේතුවෙන් බොරලැස්ගමුවේ දින තුනක් රථවාහන සීමා කෙරේ

බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර හේතුවෙන් බොරලැස්ගමුව පොලිස් බල ප්‍රදේශයේ දින කිහිපයක් රථවාහන සීමා කිරීමට පියවර ගෙන ඇති අතර, රථවාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ගද පොලිසිය විසින් දැනුම්…

අමෙරිකානු ඩොලර් මිලියන 20.4ක ආයෝජනයක් සමඟ Asahi Dyes and Chemicals මෙහෙයුම් අරඹයි

Asahi Dyes and Chemicals Sri Lanka සමාගම බියගම අපනයන සැකසුම් කලාපයේ සිය මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කර තිබේ. අමෙරිකානු ඩොලර් මිලියන 20.4ක ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය මඟින් ජපාන…

වාහන නිෂ්කාශන ගැටලුවට විසඳුමක් නිර්දේශ කිරීමට රේගුවෙන් විශේෂ කමිටුවක්

ණයවර ලිපි (Letters of Credit) හරහා ආනයනය කළ නමුත් පසුව අවසන් රේගු නිෂ්කාශනය ලබාදීම ප්‍රතික්ෂේප වූ වාහන සම්බන්ධයෙන් සුදුසු විසඳුමක් නිර්දේශ කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විශේෂ කමිටුවක්…

තීන්ත, රසායනික හා මුද්‍රණ ද්‍රව්‍ය කර්මාන්තයේ අපනයන දායකත්වය 2030 වන විට 3% දක්වා ඉහළ නැංවීමට සැලසුම්

තීන්ත, රසායනික සහ මුද්‍රණ ද්‍රව්‍ය කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු විසඳීම සහ ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා විශේෂ උපදේශක කමිටු රැස්වීමක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් අඟහරුවාදා…

මේ වසරේ තවත් පොලී අනුපාත ඉහළ දැමීමක් අපේක්ෂා නොකරන බව මහ බැංකු අධිපති කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මැයි මාසයේදී සිදු කළ අනපේක්ෂිත පදනම් ලකුණු 100ක පොලී අනුපාත ඉහළ දැමීමෙන් අනතුරුව, මෙම වසර තුළ තවදුරටත් පොලී අනුපාත ඉහළ දැමීමක් අපේක්ෂා නොකරන…

කොළඹ වරාය නගරය කේන්ද්‍ර කර ගනිමින් තවත් ආයෝජන සඳහා China Communications Construction Company Limited අවධානය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ China Communications Construction Company Limited හි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අතර හමුවක් අඟහරුවාදා (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. Zhang Bingnan මහතාගේ නායකත්වයෙන් යුත්…

ට්‍රම්ප් තුර්කියේ සිට යළි පැමිණීමේදී රහසිගතව ගුවන් යානය මාරු කරලා

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජූලි මාසයේ තුර්කියේ සිට ඇමෙරිකාව බලා යළි පැමිණීමේදී ආරක්ෂක තර්ජනයක් හේතුවෙන් රහසිගතව ගුවන් යානයක් මාරු කළ බව අඟහරුවාදා රාත්‍රියේ තහවුරු කර තිබේ. ට්‍රම්ප්…

ලොව වටා