Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

වාරියපොළ පොළ භූමිය රුපියල් මිලියන 39කින් නවීන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

වාරියපොළ පොළ භූමිය නවීන පහසුකම් සහිත ආදායම් උත්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මුල්ගල ඊයේ (15) තබා තිබේ. කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ කෘෂිකර්ම හා…

බස් නැවතුම් අවහිර වන ලෙස වාහන නවත්වන රියැදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි පොලිසියෙන් නියෝග

බස් නැවතුම්පොළ අවහිර වන ආකාරයෙන් වාහන නවතා තබන හෝ නවතා යන රියැදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබේ. පොලිසිය…

ළමා හා තරුණ ශ්‍රම නීති උල්ලංඝනය කිරීම් සඳහා දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට යෝජනා

1956 අංක 47 දරන කාන්තාවන්, තරුණ පුද්ගලයන් සහ ළමුන් සේවයේ යෙදවීම පිළිබඳ පනත යටතේ සිදුකරන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ…

හදිසි අවස්ථාවලදී භාවිත කළ යුතු දුරකථන අංක 4ක්

හදිසි අවස්ථාවලදී කඩිනම් සහාය ලබාගැනීම සඳහා වැදගත් හදිසි සහ සහාය දුරකථන අංක කිහිපයක් ළඟ තබා ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට දැනුම් දී තිබේ. පොලිසිය විසින් අවධාරණය කර…

දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි ජල හිඟයක් – උෂ්ණත්වයත් ඉහළට

වියළි කාලගුණ තත්ත්වය අඛණ්ඩව පැවතීම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ප්‍රදේශ රැසක් දැඩි පානීය ජල හිඟයකට මුහුණ දෙමින් සිටින අතර, ජලාශ සහ කුඩා වැව් කිහිපයක්…

ඩුබායිහි සැඟව සිටි බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල සාමාජිකයෙකු ශ්‍රී ලංකාවට රැගෙන එයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නමැත්තා ඩුබායිහි සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන්…

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ බවට සැක කෙරෙන ඉන්දීය ධීවරයින් නව දෙනෙකු සහ ඔවුන් ගමන් කළ ධීවර යාත්‍රාවක් ශ්‍රී…

ජනාධිපතිවරයා සමඟ පැවති හමුවේ තොරතුරු ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළි කරයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ ජනාධිපතිවරයාගේ නීති උපදේශක ජේ. එම්. විජේබණ්ඩාර හමුවී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා…

දිගුකාලීන ආයෝජන සඳහා ශ්‍රී ලංකාව විවෘතයි: අගමැතිනි හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාව විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා තවදුරටත් විවෘතව පවතින අතර, මානව හිමිකම් ආරක්ෂා කරමින්, පරිසරය සුරකිමින් සහ සාධාරණ ආර්ථික වර්ධනයකට දායක වන ව්‍යාපාර සඳහා රජය උපරිම සහාය…

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ ප්‍රධාන පාලම් තුනක ඉදිකිරීම් කඩිනම් කෙරේ

කොළඹ හා අවට ප්‍රදේශ සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් වන ඔරුගොඩවත්ත–අඹතලේ මාර්ගයේ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් ප්‍රධාන පාලම් තුනක ඉදිකිරීම් කටයුතු කඩිනම් කර තිබේ. අංක 2/3 කළු පාලම…