සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු හුවමාරු කිරීමෙන් වළකින්නැයි පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
කොහුවල පාලම යට යතුරුපැදියක් මත මියගිය පුද්ගලයෙකු සිටින බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වීමත් සමඟ, සත්‍යතාව තහවුරු නොකළ තොරතුරු හුවමාරු කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා…
