හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කෙරේ
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතියකට අදාළ දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා…
