විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂය නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ. උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන…
