පුනරාවර්තන වැරදිකරුවන් සම්බන්ධ නීතිය දැඩි කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට
ප්රජා පාදක නිවැරදි කිරීම් (Community Based Corrections) සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්රයේ පළ කර පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධිකරණ හා…
