Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

විමල් වීරවංශට එරෙහි අල්ලස් නඩුව සැප්තැම්බර් 22 යළි කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් 22 වැනිදා වැඩිදුර විභාගය සඳහා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය…

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාසගත අවස්ථාවක්: 2027 චැම්පියන්ස් කුසලානයට සෘජු සුදුසුකම්

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2027 ICC කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා ස්වයංක්‍රීයව සුදුසුකම් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාව…

ක්‍රීඩා

119 හදිසි දුරකථන සේවයට නව පහසුකමක්: බිහිරි සහ අන්ධ පුද්ගලයන්ටත් පොලිස් සහාය

බිහිරි, කථන හැකියාව නොමැති සහ දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට 119 පොලිස් හදිසි ඇමතුම් සේවාව භාවිත කිරීමට හැකි වන පරිදි බ්‍රේල් පදනම් කරගත් නව සේවාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව පොලිස්පති ප්‍රියන්ත…

විදේශ රැකියා සඳහා මව්වරුන් යන විට දරුවන්ගේ ආරක්ෂාවට නව වැඩපිළිවෙළක්

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණය වීමේදී ඔවුන්ගේ පවුල්වල සුබසාධනය තහවුරු කිරීම සහ දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම අරමුණු කරගත් “InSA” ව්‍යාපෘතිය ඔක්තෝබර් 1 වැනිදා සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස…

පොල් අපනයනයේ ලෝක බලවතෙකු වීමට ශ්‍රී ලංකාවෙන් දැවැන්ත වැඩපිළිවෙළක්: “Ceylon King Coconut Village” ඇරඹේ

ශ්‍රී ලංකාව පොල් අපනයනයේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන පසුගිය 03 වැනිදා ආරම්භ කර තිබේ. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය…

නව KDU උපකුලපතිවරයා වැඩ භාර ගනී

ගුවන් හමුදාපති තනතුරේ සිටි එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) නව උපකුලපතිවරයා ලෙස නිල වශයෙන් රාජකාරි ආරම්භ කර තිබේ. ඒ මහතා…

“Rich Dad Poor Dad” කතුවරයා ඩොලර් බිලියන 1.2ක ණයක

“Rich Dad Poor Dad” කෘතියේ කතුවරයා වන මූල්‍ය උපදේශක රොබට් කියෝසාකි සිය පුළුල් දේපළ ආයෝජනවලට සම්බන්ධව ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ණය ලබාගෙන ඇති බව වාර්තාවක් පවසයි. 79 හැවිරිදි…

2030 සිට සූර්ය බලශක්ති හා ශීතකරණ කාර්මික ශිල්පීන්ට NVQ අනිවාර්යයි

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති සහ තාක්ෂණික ශ්‍රම බලකාය වඩාත් වෘත්තීයමය මට්ටමකට ගෙන ඒම සඳහා නව නියාමන හඳුන්වා දී ඇති අතර, 2030 වසර වනවිට සූර්ය බලශක්ති සහ ශීතකරණ කාර්මික…

ශ්‍රී ලංකාවේ යුක්තිය ඉටු කිරීමේ ප්‍රගතිය මන්දගාමීයි

ශ්‍රී ලංකා රජය අතීතයේ සිදුවූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නඩු පැවරීම සහ වගවීම තහවුරු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා නොමැති බව Human Rights Watch (HRW) සිය නවතම…

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවුවත් අවදානම පහව ගොස් නැහැ

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වනවිට අවම මට්ටමකට පහත වැටී ඇතත්, ඩෙංගු අවදානම තවමත් පහව ගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර…