“පවුලේ වෛද්ය ක්රමය නොමිලේ සෞඛ්ය සේවාවට බාධාවක් නොවිය යුතුයි” විශේෂඥ වෛද්ය චමල් සංජීව
ශ්රී ලංකාවට හඳුන්වාදීමට යෝජිත පවුලේ වෛද්ය ක්රමය රටේ නිදහස් සෞඛ්ය සේවාව දුර්වල කරන ක්රමයක් නොව, එය තවදුරටත් ශක්තිමත් කරන ආකාරයෙන් ක්රියාත්මක කළ යුතු බව වෛද්ය හා සිවිල් අයිතිවාසිකම්…
