ශ්රී ලාංකිකයින්ට තායිලන්තයේ වීසා නිදහස් පහසුකම සැප්තැම්බර් 15 සිට අහෝසියි
2026 සැප්තැම්බර් 15 වැනිදා සිට ශ්රී ලාංකික විදේශ ගමන් බලපත්ර හිමියන් තායිලන්තයේ වීසා නිදහස් ඇතුළුවීමේ ක්රමයට තවදුරටත් සුදුසුකම් නොලබන බව තායි රජය නිවේදනය කර තිබේ. තායිලන්ත විදේශ කටයුතු…
