Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

editor

සජිත් පිළ රණවිරු සහය වෙනුවෙන් නිර්ලජ්ජිත සැළසුමක. සමාජ ජාල කළඹන හඬ පටය මෙන්න

පසුගියදා රණවිරු ඉල්ලීම් වෙනුවෙන් උපවාස කරමින් සිය ඉල්ලීම් දිනා ගැනීමට උපවාස කල රණවිරුවන් මුදලට ගනිමින් රණවිරුවන් හා රණවිරු පවුල් වලින් වත්මන් ආණ්ඩුවට එල්ලවන විවේචන හා චෝදනා කණපිට හැරවීමට…

මැතිවරණ නීති කැඩූ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව පියවර ගන්න – මැතිවරණ කොමිසම

සමෘද්ධි අධිකාරිය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඊට වගකිව යුතු වත්මන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී.බණ්ඩාර මහතාට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස…

ලොව අංක එකේ තුන් ඉරියව් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් ට වසර 2 ක තරග තහනමක්.

ලෝකයේ දැනට සිටින අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සැලකෙන බංග්ලාදේශ ටෙස්ට් සහ T20 ක්‍රිකට් කණ්ඩායම් නායක ශකිබ් අල් හසන්ට වසර දෙකක තරග තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්…

කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 33 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම්…

අපේක්ෂකයින් මැතිවරණ ප්‍රකාශන තුළට පරිසර ප්‍රතිපත්තිය ඇතුළු කළ යුතු යි- ජනපති

ජනාධිපති අපේක්ෂකයන් ජනතාවට ලබාදෙන ප්‍රතිඥාවලදී සහ සිය මැතිවරණ ප්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ තම ප්‍රතිපත්තිය පැහැදිළිව ඉදිරිපත් කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති පාරිසරික සම්මාන උලෙළ…

හෙට හම්බන්තොට සහ මුලටියන පාසල් වසා තබයි.

දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (30) දිනයේ වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර…

ISIS නව නායකයා සදාම් හුසේන්ගේ හමුදාවේ සිටි “මහාචාර්යවරයා”

ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ හමුදාවේ හිටපු නිලධාරියකු අයි.එස්.අයි.එස්. සංවිධානයේ නව නායකයා ලෙස පත්වී ඇතැයිද වාර්තාවේ. ‘ද ප්‍රොෆෙසර් (මහාචාර්යවරයා)’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඔහුගේ නම අබ්දුල්ලා කර්දාෂ් බවත් ‘ද…

මවක් දරු දෙදෙනා සමඟ ළිඳට පනී

සිය දරු දෙදෙනා සමඟ ළිඳට පැන සියදිවි නසා ගැනීමට කාන්තාවක් කටයුතු කර තිබේ. එහිදි කාන්තාව බේරි දරු දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව වව්නියාව රෝහල් ආරංචි මාර්ග පවසයි. වව්නියාව…

මහේෂ් ගැන කතාවේ රොහාන් පල්ලේවත්ත මහතා වසන්කළ සත්‍යය

රොහාන් පල්ලේවත්ත මහතාගේ පක්ෂයේ නිල FB පිටුවේ මීට දින කිහිපයකට පෙර පළව තිබූ මහේෂ් සේනානායක මහතාට විරුද්ධ ප්‍රතිචාරයක් මුල්කොට අපගේ LK Reports වෙබ් අඩවියේ එහි සඳහන් ලෙසම “රොහාන්…

තැටිය රත්වෙයි. උණුහුම තිබුණොත් දේශපාලන ආප්පයක් ළඟදීම…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා twitter ඔස්සේ පණිවිඩයක් තබමින් තමන් විවේක සුවයට වඩා සක්‍රිය දේශපාලනයට ඇලුම්කරන බව සඳහන් කරයි. ජනාධිපතිතුමා දේශපාලනය තුළ සප්‍රයිස් දීමට කවදත් හපනෙකි. එතුමා මෙවරද මේ…