lkreports නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

රන්ජන් අසරණ කළ, බරපතළ චෝදනා රැස

“ONE SHIT ගොන්ජාගේ තිත්ත ඇත්ත විස්තරේ.” යන මාතෘකාව යටතේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් සිදුකල වංචා පිළිබඳව විශේෂ හෙළිදරවුවක් මල්රාජ් ද සිල්වා නමැති පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

සංස්කරණය නොකළ එම සටහන

මා පොරොන්දුවුන පරිදි මෙන්න ONE SHIT ගොනජගේ තිත්ත ඇත්ත විස්තරේ.
1996 – 2000 වකවානුවෙ ඇමරිකාවට පැමින
1. අවශ්ය නිත්‍යානුකුල ⁣කොල රහිතව නිතිවිරොදිව, හොරෙන් ඇමරිකාවේදී අඩු පඩි ලැබෙන රැකියාවේ යෙදීම.
2. හොලිවුඩ් වල නලුවෙක් වෙන්න කියල බොරැ කොන්ඩයක් Wig ලබා ගැනීමට නිව්යොක් නගරයේ ලාංකිකයකුගේ කෙරිඩිට් කාර්ඩ් Credit Card පතට $700කට පොල්ලක් තැබීම.
3. මේ කාලයේදි තනිකඩ ටි T නම් යුවතියකගේ නිවසේ කුලි නැතුව උදව්වක් වෂයෙන් දුන් කාමරයේ සිටියදි දුරකතන ඇමතුම් අවබාවිතාවයෙන් $1500 රැ 273,000 කට වඩා මුදලකට ⁣පොල්ල තියා රටින්පැන යාම. එයින් රැ60,000 පමනක් දැනට ගෙවා ඇත.
4. ඇ. ස. නම් මෙනේවියට බොරැ පොරොන්දු දී ඇයගේ පවුල් ජීවිතය කඩා කප්පල් කර ඇයගේ විවාහක සැමියා ටො… T..m ඇයව අතහැර යාම.
5. හොර Green Card සහ Social Security පත් ලබා, ඇමරිකන් එක්ස්පරස් American Express කාඩ් පතකින් බඩුගෙන, කාඩ් පතෙන් ගත හැකි උපරීම මුදල් අත්තිකාරමද රැගෙන පොල්ල තියා ඇමරිකාවෙන් පැන යාම.

ඇමරිකාවේ නිතිය උල්ලන්ගනය කරපු මෙවන් හොර තක්කඩියකුට :

1. ඇමරිකාවේ උගත් සාදාරනයෙන් මුදල් උපයාගෙන දෙමව්පියන් සේම නිහතමානිව අති විශිශ්ටව ජිවත් වන දරැවන් දෙදෙනෙකුට නින්දා කිරීමෙ පලවිපාකය තමයි මේ.
එහෙමනැතුව අප මඩ ගොස්තරයේ අයනොවේ.

2. ඇමරිකාවේ නිතිය කඩපු බැවින්, සියලුම රාජ්‍ය ආයතන වලට මේගැන දැනුම් දිමෙන් ගොන්ජන්ස් ට කලු තිත Black List තබමු.

3. මෙවන් හොරෙක් කෙසේදඅන් අයට මඩ ගසන්නේ.
මෙහි සදහන් අය මොහුගේ කලිසම ඔලුවෙන් ගැලවීමට වුවත් ලැහැස්තිය.

තව තව රස කතා ඉදිරියේදී බලාාපොරොත්තු වන්න

මා පොරොන්දුවුන පරිදි මෙන්න ONE SHIT ගොනජගේ තිත්ත ඇත්ත විස්තරේ.1996 – 2000 වකවානුවෙ ඇමරිකාවට පැමින1. අවශ්ය නිත්‍යානුකුල…

Posted by Malraj De Silva on Sunday, 6 October 2019

Leave a Reply

Your email address will not be published. Required fields are marked *