බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ජන රැළියක දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ය.
“ටි.එන්.ඒ එකෙන් කොන්දේසි වගයක් දාල තිබෙනවා දෙගොල්ලොන්ටම. මට නම් තවම ලැබුණේ නැහැ. මට ලබාගන්න ඕනකමකුත් නැහැ.
ටි.එන්.ඒ එකේ කිසිම කොන්දේසියකට යටත් වෙන්න අපි සූදානම් නැහැ. අපිට රටක් ඕනෑ. රට කඩන්න දෙන්න බැහැ. රට රැකගැනීමට අපි ඕනෑම දෙයක් කරන්න සූදානම්.
දැන් හුඟක් අයට රණවිරුවොන්ව මතක් වෙනවා.සර්වාංගෙම දෙනවලු. ජනතාව එක්ක අත්වැල් බැඳගෙන මැරෙනවලු.
ජනතාව අතෑරලා ඕන නම් මැරෙන්න. මට පේන්නේ ප්‍රේමදාස පුතාගේ හතුරා ඔහුගේ කටමයි.
අපිට කතා කරන්න දෙයක්නැහැ. එතුමා කතා කලාම ඇති. ඒ නිසා එතුමාට උපදෙසක් දෙන්න ඕනෑ කතා නොකර ඉන්න තරමට ඇඟට ගුණයි කියලා.
එතුමාට කතා නොකර ඉන්න බැහැ. එතුමාට ඔය විදියටම යන්න ඉඩ දෙමු.
රට රවට්ටන්න පුළුවන් කියලා සමහරු හිතනවා.අපි සාමය ඇති කරනවා කිව්වා. එය අපි ඇති කළා. අද එල්ටීටීය බෝම්බ එකතු කරනවා. මේතත්ත්වය අපි හිතන්න ඕනෑ.
යුද්ධ කරන්නසල්ලි කොහෙන්ද කියලා ඇහුවා. අපි යුද්ධය අවසන් කරල පෙන්නුවා. අද බෙලිඅත්තෙන් දුම්රිය මාර්ගය නැවතිලා.
අපි හිටියා නම් කතරගමටම හදලා ඉවරයි. අදිවේගී මාර්ගය වසර ගණනාවක් ප්‍රමාද වුණා. මේවා විවෘත කරලා බෝඩ් ගහගන්න පුළුවන්.
නමුත් මේවා මෙහාට ගෙනාවේ කවුද කියලා ජනතාව දන්නවා. මොනතරම් බොරු කිව්වත් ජනතාව රවට්ටන්න පුළුවන්කමක් නැහැ”
Wow because this is great work! Congrats and keep it up.|
{
You have got terrific info right.|
Greetings, awesome web-site you have got right now.|
You’re an extremely valuable website; could not make it without ya!|
}
You’ve got superb information on this website.|
Thanks regarding supplying many of these good write-up.
Wow cuz this is excellent job! Congrats and keep it up.|
Wow, beautiful site. Thnx …|
I love the content on your website. Thnx!|
Many thanks for sharing your well put together web-site.|
Great looking internet site. Think you did a great deal of your own html coding.|
Thank you so much for sharing your excellent websites.|
Simply desired to express Now i am thrilled I stumbled upon your site.|
Thanks with regard to offering this kind of superior content.