හූ තැබුවාට සජිත් පිලට විනය පරීක්‍ෂණ

එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් ලග්ගලදී පැවති ප‍්‍රචාරක ජන රැළියේදී පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හූ තියමින් අපහාස කිරීම ගැන පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සිරිකොත ආරංචි මාර්ග වාර්තා කරන්නේ එම රැළිය සංවිධානය කල සංවිධායකයන් කැදවා ප‍්‍රශ්ණ කිරීමට නියමිත බවයි.

පරීක්‍ෂණවලින් වරදකරුවන් වන අයට දැඩි විනය පියවර ගැනීම සූදාමන් බවද වැඩි දුරටත් වාර්තා වෙයි.

එම ජනරැළියේදී අගමැතිවරයාට හූ තැබුවේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් යයි චෝදනා එල්ල වී ඇත.

lankacnews

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *