Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

ශ්‍රීලංකන් චීන ගුවන් ගමන් සංශෝධනය කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් චීනය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් සංශෝධනය කර තිබේනවා. ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් චීනය වෙත සිදුකරන සිය සේවාවන් සංශෝධනය කරමින් නගර කිහිපයකට…

ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි

සේවක අර්ථසාධක අරමුදල විසින්, අර්බුදයට පත් මුල්‍ය සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගමේ ආයෝජනය කරන ලද රුපියල් මිලියන 205.49 ක මුදලක වත්මන් වෙළෙඳපොළ වටිනාකම ශූන්‍යයක් බවට පත්ව තිබේන බව…

ආර්ථික

ඉතිහාසයේ සහෝදර සහෝදරියන් අතර සිදුවු එදිරිවාදිකම්

ඔබටත් සහොදර සහෝදරියන් සිටිනවා නම් ඔබ අතීතයේ හෝ වර්තමානයේ ඔවුන් හා එදිරිවාදිකම් ඇතිකරගෙන තිබීමට ඇති ඉඩකඩ බොහෝ වේ. කුඩාකල නිතර ගැටුම් ඇතිවුවත් වයසින් මුහුකුරා යද්දී බොහෝ විට මෙම…

[විඩීයෝ] කොරෝනා වෛරසයේ නොදුටු පැතිකඩ – චීනය සත්‍ය වසන් කරනවාද?

මේ දිනවල ඉමහත් ආන්දොලනාත්මක මාතෘකාව වනුයේ ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසයයි. වුහාන් නගරයෙන් ආරම්භ වූ මාරාන්තික වෛරස් රෝගයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව සඳුදා වන විට 361 ක් දක්වා ඉහළ…

කාලීන

සමන් රත්නප්‍රිය බදාදා මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි

සමන් රත්නප්‍රිය සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ලබන 05 වැනිදා සිදු කෙරේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ…

එජාපය ප්‍රමුඛ සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

යෝජිත එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පාර්ලිමේන්තුවේ අද පැවති ආසන…

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ අත්අඩංගුවට ගන්න – මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. එයාර් බස් ගණුදෙනුවට අදාලව මුදල්…

මොකක්ද මේ “හතේ අපේ පොත”

පසුගිය රජය සමයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත්වීම මත පාසල්වල 07 වසරේ ‍ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා ලබා දී ඇති මහත් ආන්දෝලනයකට ලක් වූ ‘හතේ අපේ පෙත’…

කාලීන

පෙබරවාරි 03 කොළඹ පාසල් 15ක් වැසෙයි

ජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.…