නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ ආරක්ෂාවක් – පොලිස් මාධ්ය කොට්ඨාසය
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබේ. නාම යෝජනා බර ගන්නා ස්ථානයන් හි මහජනයා හැසිරවීමට, රථ වාහන පාලනයට…
ලේඛක
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබේ. නාම යෝජනා බර ගන්නා ස්ථානයන් හි මහජනයා හැසිරවීමට, රථ වාහන පාලනයට…
ජාතික වගකීමක් ලෙස සලකා කොරෝනා ව්යාප්තිය පාලනයට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා මේ පිළිබඳ ප්රකාශ කළේ ජනාධිපති කාර්යාලයේ ඊයෙ(11) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයී. රට…
2020 මහ මැතිවරණයට කුරුණෑගල දිස්ති්රක්කයෙන් තරග කිරීම සදහා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) නාමයෝජනා පත්රයට අත්සන් තැබුවා. ඒ, යි. කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්රාමාත්ය නිල නිවසේදී. මහා…
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ඇතුළු තවත් වෛරස් වර්ග හඳුනා ගැනීමේ පි. ආර්.සී. යන්ත්රයක් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්ය අමාත්යංශයට පරිත්යාග කළේය. විජයරාමයේ පිහිටි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ…
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ස්වාධීන කණ්ඩායම් 59ක් ඊයේ(10) දිනයේ දී ඇප අයදුම් පත් භාරදී ඇතැයී මැතිවරණ කොමසාරිවරයා නිවේදනය කර තිබේ.
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ පරිශ්රයේ සිදු වූ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් සිව්…
අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ . වීරසිංහ මහත්මිය අද (11) සිය නීතිඥවරුන්…
INNOTECH 2020 ජාතික ප්රදර්ශනය හෝමාගම, පිටිපන අධී තාක්ෂණ හා නවෝත්පාදන නගර පරිශ්රයේදී අද (2020.03.11) අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කෙරිනි. මාර්තු මස 14 වැනිදා දක්වා පැවැත්වෙන මෙම…
විශ්රාමික මේජර් අජිත් ප්රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කරන ලද ඉල්ලීම ප්රතික්ෂේප කරන බව කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය. ඒ…
නිරෝධායන මධ්යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා නිවේදනය කරයි. නිරෝධායන මධ්යස්ථානවල දී ඔවුන්ට අවශ්ය සියලු පහසුකම්…