ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 77ක් අත්අඩංගුවට
පන්නිපිටිය, දෙපානම ප්රදේශයේ එළිමහන් ස්ථානයක පැවැත්වු ෆේස්බුක් සාදයක් වටලා මත්ද්රව්ය සමග කාන්තාවන් 17 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මහරගම පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක…
