කොටුව එන මගීන්ට දෑත් සේදීමේ පහසුකම්
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබා දීමට ප්රවාහණ සේවා…
ලේඛක
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබා දීමට ප්රවාහණ සේවා…
මහ මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක්ගෙන නොමැති බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ කොරෝනා වෛරස් ව්යාප්තිය රට තුළ පාලනයකිරීමට හැකි වන්නේ නම්…
2019/2020 අධ්යයන වර්ෂයට විශ්වවිද්යාල ප්රවේශය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020-03-26 දිනට යෙදී තිබේන නිසා ඊට පෙර පාසල් අයදුම්කරුවන් තම අයදුම්පත් පාසලේ විදුහල්පතිවරයා ලවා සහතික කරවාගත යුතුව පවතියි.…
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වැඩිවෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ජාතික හදිසි අවස්ථාවක් ප්රකාශයට පත් කර තිබේ. ට්රම්ප් මහතා පවසන පරිදි මෙම “ඉතා විශාල වචන දෙක”…
කොරෝනා වෛරස් තත්තවය හේතුවෙන් ගෝලීය කොටස් වෙළෙඳපොළ සියල්ලක්ම පාහේ පහළ යාම තුළ ලොව ධනවතුන් රැසකගේ වත්කම් වටිනාකම් මේ වන විට පහළ ගොස් ඇති අතර වර්තමානයේ දී ලොව ධනවත්ම…
චීනය රජය විසින් කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල 1,000ක් සහ මුහුණු ආවරණ 50,000ක් ශ්රී ලංකා රජයට පරිත්යාග කරන බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. මේ අතර සෞඛ්ය හා…
හෙට සිට ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මගීන් මෙරටට ගෙනඒමෙන් වලකින ලෙස ගුවන් සමාගම් වෙත උපදෙස් ලබාදී තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් මෙම උපදෙස් ලබාදී ඇති…
කොරෝනා වෛරසය ව්යාප්තවූ රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා තවත් මධ්යස්ථාන දෙකක් පිහිටු වීමට කටයුතුකර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි. ඒ අනුව…
නව ජාතික ව්යාපාරයකට හෙට සිට නායකත්වය දීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පූජ්ය අතුරලියේ රතන හිමියන් පවසයි. රාජගිරියේ අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන්…
ශ්රී ලංකාව කුඩා රටක් වුව ද එය ඉහළ සංවර්ධිත මට්ටමක් කරා ඔසවා තබන්නේ කෙසේ දැයි පර්යේෂණ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පර්යේෂණ ක්ෂේත්රයේ ප්රධානීන්ගෙන් ඉල්ලා සිටියි. පර්යේෂණ…