Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

රවීගෙන් රිට් පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස ද දන්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්…

‘ඇමෙරිකානු හඬ‘ මධ්‍යස්ථානය පිහිටි ඉරණවිල භූමිය විදුලිබල මණ්ඩලයට?

ඉරණවිල ඇමෙරිකානු හඬ ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටි ඉඩම, විදුලි බලාගාර ඉදිකිරීම සඳහා විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්ථාවේ.…

තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මාර්තු 16ට පෙර

මැතිවරණ රාජකාරීවල නිරතවීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් සිය තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මේ මාසයේ 16 වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරයි. තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මාර්තු 16 වැනිදායින්…

වීසා නොමැති විදේශිකයන් අල්ලන්න මධ්‍යම පළාතේ මෙහෙයුමක්

මධ්‍යම පළාතේ රැදී සිටින වීසා බලපත‍්‍ර නොමැති විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ නියෝජ්‍ය පොලිස්පති ඞී එල් ආර් රණවීරගේ උපදෙස් මතයි. මධ්‍යම පළාතේ විවිධ ස්ථානවල…

සජිත්ගේ ඉල්ලීමට දෙමළ සන්ධානය බෑ කියයි

මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහයෝගය ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා. උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්කවලට සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට එක්ව…

විග්නේෂ්වරන්ගේ සංධානය මාළුවා ලකුණින් සටනට

උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සි.වි.විග්නේශ්වරන්, එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී තම සන්ධානය මාළුවා ලකුණින් තරඟ කිරීමට නියමිත බව පවසනවා. ඔහු පැවසූවේ තෛපොංගල් මුටිටිය…

ඉතාලිය නගර වසාදමයි – පුද්ගලයින් මිලියන 16 නිරෝධායනය කරයි

සති අන්තයේ සිදු වූ මරණ හා ආසාදන සංඛ්‍යාව ඉහළ යාම හා චීනයෙන් පිටත දරුණුතම බලපෑමට ලක්වූ රට බවට පත්වීම නිසා ඉතාලිය වෛරසය පැතිර යාම වැළැක්වීමට දැඩි පියවර ගෙන…

ලොව වටා

රවී ආගිය අතක් නෑ

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. කෙසේවෙතත් පරීක්‍ෂණ කටයුතු ස්වාධීනව සිදුවන බව ඔහු කියාසිටි අතර කොතරම් කල්…

20යි20 කාන්තා ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට

අයි.සි.සි.පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය. ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්ය. මෙල්බර්න්හිදී අද පැවති අවසන් මහ තරගයේ කාසියේ වාසිය…

අලියා ලකුණින් ඉදිරිපත් විය යුතුයි- නුවරඑළියදී සම්මත වෙයි

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදි අලියා ලකුණින් ඉදිරිපත් විය යුතු බව නුවරඑළිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය රැස්විමේදී එක්මතිකව සභා සම්මත වූ බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික…