සුළු වැරදි කොට සිරගතවූවන්ට සහන
සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ලේඛක
සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
රට තුල කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්යාවක්…
කොරෝනා හෙවත් COVඓඪ් -19 වෛරස ව්යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්රික්ක 03ක ක්රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ…
ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය නොවූ පුද්ගලයන්ගේ තොරතුරු පොලීසිය අනාවරණ කර ගෙන ඇති අතර ඔවුන්ව සොයා මෙහෙයුම් මේ වනවිත් ආරම්භකර ඇති බව වාර්තා වන අතරම ඔවුන් සොයාගැනීමට පොලිසිය මහජන…
කොවිඩ් 19 වෛරසය ව්යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. සියලු සහන අද…
වගකිව යුතු රජයක් ලෙස මෙම බැරෑරුම් අවස්ථාවේ දී රටේ ජනතාවගේ සෞඛ්යාරක්ෂිත මෙන්ම එදිනෙදා පරිභෝජනයට අවශ්ය ආහාර ද්රව්ය හිඟයකින් තොරව ලබා දීමට බැඳී සිටින බව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා…
අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ. පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ බන්ධනාගාරය තුළින් වෙඩි තැබීමක් සිදුව ඇති බවයි. කොරෝනා රෝගියෙකු බවට සැකකෙරෙන රැඳවූවෙකු…
සෑම වෙළඳ සැලකම අද (17) මධ්යම රාත්රීයේ සිට පරිප්පු කිලොවක් උපරිම සිල්ලර මිල රුපියල් 65කට විකිණිය යුතු බවත් සැමන් ටින් එකක් රුපියල් 100කට විකිණිය යුතු බවත් තමන් නියෝග…
අද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්රකාශයට පත් කර තිබේ. ඒ අනුව හෙට සිට එළඹෙන බ්රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි.…
පෝලන්ත ජාතික සංචාරකයින් සිව්දෙනෙක් කොරෝනා ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරයි. මොවුන් පෝලන්තයේ සිට පැමිණ නැවත සිය රට බලා යාම සඳහා කටුනායක…